| 翻訳と辞書 | Godagama 
 Godagama  is a village in Sri Lanka. It is located within Western Province.
 ගොඩගම නගරය, හෝමාගම ප්‍රාදේශිය සභාවට අයත් කුඩා නගරයකි. කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ එනම් A4 මාර්ගයේ පිහිටි ගොඩගම නගරය, කොළඹ නගරයට පිවිසීමට ඇති ප්‍රධාන මංසන්ධියක් ලෙස සැලකිය හැකිය. හෝමාගම ඡන්ද බල ප්‍රදේශයට අයත් වන අතර පරිපාලන ඒකකය වන්නේ හෝමාගම ප්‍රාදේශිය ලේකම් ප්‍රදේශයටයි.
 ==See also==
 
 *List of towns in Western Province, Sri Lanka
 
 抄文引用元・出典: フリー百科事典『 ウィキペディア(Wikipedia)』
 ■ウィキペディアで「Godagama」の詳細全文を読む
 
 
 
 スポンサード リンク
 
 | 翻訳と辞書 : 翻訳のためのインターネットリソース | 
 | Copyright(C) kotoba.ne.jp 1997-2016. All Rights Reserved.
 
 | 
 |